තෙල් පෝළිම් දිගු වීමට හේතුව හෙළි වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

තෙල් පෝළිම් දිගු වීමට හේතුව හෙළි වේ

තෙල් පෝළිම් දිගු වීමට හේතුව හෙළි වේ

මුතුරාජවෙල තෙල් පර්යන්තයෙන් ඉන්ධන හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

 

එසේම කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ද ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කරනවා.

 

මුතුරාජවෙල තෙල් ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම සිදු කන්නේ ලංගම ඩිපෝ සඳහා පමණක් බවද ඔහු කියා සිටිනවා.

 

කොලොන්නාව තෙල් ගබවෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා වීමත් සමඟ ඉන් අද ඉන්ධන රැගත් බවුසර් පිටත් වී ඇත්ට්ගේ 100 ක් පමණය.

 

මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිත ඉන්ධන පෝළිම් හට ගෙන තිබෙනවා .

views

410 Views

Comments

arrow-up