SEP
08
එන්නත්කරණය නිසා කොළඹ ආසාදිතයින් සහ මරණ අඩු වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ වේගවත් එන්නත්කරණය සිදුවන අතර මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කොට අවසන්ව ඇත.
මෙම හේතු නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ආසාධිතයින් වාර්තාවීම හා මරණ අනුපාතයේ සැළකියයුතු අඩුවක් දක්නට ලැබේ.
මේ බව කොළඹ නගර සභාවේ පුධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කර ඇත.
789 Views
Comments