රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

 

 


පවතින කොවිඩ් තත්වය හේතුවෙන් අද එම නඩුව කැඳවූ අවසථාවට මන්ත්‍රීවරයා රැගෙනවිත් නොතිබුණි.

views

763 Views

Comments

arrow-up