JAN
13
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් 04 දෙනෙකු සාක්ෂි දෙයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මරණය සම්බන්ධයෙන් වන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය තුන් වන දිනටත් අද (13) කැඳ වූ අවස්ථාවේදී ය.
මෙම සාක්ෂි ලබාදීම මාධ්‍යයට විවෘත වූයේ නැත.
මෙලෙස සාක්ෂි ලබා දී තිබුණේ බොරැල්ල සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු හා බොරැල්ල පොලීසියේ නිලධාරියෙකි.
207 Views
Comments