ඉහළ යන මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ඉහළ යන මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව

ඉහළ යන මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත. 

 

දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමක් සලකමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව, කොළඹ අවට මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් ලක්ෂයක් පමණ දක්වාද, දුරබැහැර මන්ත්‍රීවරුන්ගෙ ඉන්ධන දීමනාව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකින් ද වැඩි වනු ඇත. 

views

239 Views

Comments

arrow-up