JUL
23
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟය අද

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර වූ පළමු ටෙස්ට් තරඟය පාකිස්ථානු කණ්ඩායම කඩුළු 4කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඒ අනුව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 1ට 0ක් ලෙස පාකිස්ථානය පෙරමුණේ පසුවෙයි.
තරඟාවලිය ජය පරාජයකින් තොරව නිමා කිරීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරඟය අනිවාරයෙන්ම ජය ගත යුතුව ඇත.
252 Views
Comments