JUL
16
ශ්‍රී ලංකාව උදාහරණයට ගන්න. IMF පවසයි

පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කර ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා ප්‍රකාශ කර තිබේ.
ඒ ජී - 20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අමතමින්ය.
240 Views
Comments