කොටස් වෙළඳපොල ඉහළ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

කොටස් වෙළඳපොල ඉහළ යයි

කොටස් වෙළඳපොල ඉහළ යයි

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ(23) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා.

 

ඒකක 43.98 කින් මෙය ඉහළ ගොස් තිබූ අතර සියළු කොටස් මිල දර්ශකය 7556.09 ලෙස සටහන් වුණා.

 

මෙයින් ලැබෙන දෛනික පිරිවැටුප බිලියන 1.1 ක්.

 

මේ අතර කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙස දිල්ශාන් වීරසේකර මහතා අද සිට කටයුතු ආරම්භ කිරීමට ද නියමිතයි.

​​​

views

270 Views

Comments

arrow-up