DEC
07
උප්පැන්න සහතිකයට වෙනසක්

උප්පැන්න සහතිකය නිකුත් කරන අවස්ථාවේ දී එයට තවත් වෙනසක් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව ඇති බවයි වාර්තා වන්නේ.
806 Views
Comments