NOV
30
නිරුවතින් ගෙවල් කොල්ලකන හොරෙක් පිළිබඳව පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

රාත්‍රී කාලයේ නිරුවතින් සොරකමේ යෙදෙන පුද්ගලයකු සොයා නිට්ටඹුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය කාලය තුළ ම නිට්ටඹුව පොල්හේන ප්‍රදේශයේ සැරිසරා ඇති බව වාර්තා වනවා.
සැකකරුව මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු වයස අවුරුදු 35 ත් 40 ත් අතර ඇයෙකු වන බවයි වාර්තා වන්නේ.
1121 Views
Comments