DEC
13
පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළෙඳාම් සදහා හෙට සිට විවෘතයි

පෑලියගොඩට ගෙන ගිය නව මැනිං වෙළද සංකීර්ණයේ තොග වෙළදාම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
සවස 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා තොග වෙළදාම් කටයුතු සඳහා පමණක් නව වෙළෙඳ සංකීර්ණය විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.
674 Views
Comments