DEC
06
හෙට සිට බස් ධාවනයේ වෙනසක්

හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.
විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා උපදෙස් ලබාදී තිබෙනවා
825 Views
Comments