NOV
29
මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
රැඳවියන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්. මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇති බව සඳහන්.
878 Views
Comments