කොරෝනා නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෙනට් ගොඩනැගිල්ල වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

කොරෝනා නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෙනට් ගොඩනැගිල්ල වසා දමයි

කොරෝනා නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෙනට් ගොඩනැගිල්ල වසා දමයි

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  සෙනට්එම ගොඩනැගිල්ලේ මූලධන අංශයේ අංශයේ සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම මත  එම ගොඩනැගිල්ල අද (22දා) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.


පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ  සේවයේ නියුතු මෙම සේවිකාවගේ සැමියාට කොවිඩ් වෛරසය ආසදනව වී තිබෙන බව තහවුරු වීමෙන් පසු ඇයව පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකළ බවත් ඊයේ (21දා) ලැබුණු වාර්තාවට අනුව ඇයට වෛරසය ශරීර ගතව තිබෙන බව තහවුරු වී තිබේ.

 

views

784 Views

Comments

arrow-up