2020 පහේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

2020 පහේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 පහේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

 

විභාග කොමසාරිස් සනත් පුජිත මහතා සදහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk සහ  results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල දැන ගැනීමට හැකියාව තිබෙන බවයි.

 

 

 

 

views

862 Views

Comments

arrow-up