NOV
08
තවත් ආසාදිතයින් 227ක් හදුනා ගනීයි - අද ආසාදිතයින් 510

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 227ක් හමුවී තිබෙනවා.
ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13929ක් දක්වා ඉහළ යනවා.
ඉන් 5609 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 8285 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. සිදුවූ මරණ සංඛ්‍යාව 35ක්.
894 Views
Comments