DEC
06
හෙට සිට හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා භාවය ඉවත් කරන ප්‍රදේශ මෙන්න

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හෙට සිට දැනට හුදකලා භාවයට පත් කර ඇති ප්‍රදේශයන්ගෙන් හුදකලා භාවයට ඉවත් කර ඇති ප්‍රදේශ හා අලුතින් හුදකලා බවට පත්කර ඇති ප්‍රදේශය පිළිබඳ නිවේදනයක් covid 19 පැතිරීමෙන් වැලැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව නිකුත් කර තිබෙනවා
675 Views
Comments