කෝටි 250 ක මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

කෝටි 250 ක මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

කෝටි 250 ක මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 250 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික පරමනයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකු අද (6) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

හෙරොයින් මත්කුඩු කිලෝ 100 ක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ද ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ බෲම් ට්‍රක් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

 

ඩුබායි රටේ සැඟව සිටින 'ජූඩ්' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු මගින් මෙරටට ඒවා ඇති බව සැක පළ කරයි.

 

 

 

views

704 Views

Comments

arrow-up