ඉන්දීය බිත්තර සමග කුරුලු උණත් ලංකාවේ

ඉන්දියාවෙන් බිත්තර දැනටමත් ආනයනය කොට ඇති බවත්, ඒ සමගම කුරුලු උණ දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා කියා සිටී.
ඔහුගේ ඥාතියෙකු වන වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ඔහු අමාත්‍යවරයාගේ අමනෝඥ ක්‍රියා කලාපය නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ මුඛයට යමින් ඇතැයි ද කියා සිටින අතර, බිත්තරයක් රුපියල් හැත්තෑවක් දක්වා මිල ඉහළ යාමට වුවද ඉඩ තිබෙන බව ප්‍රකාශ කොට සිටී.
273 Views
Comments