FEB
21
මඩ පොහොර නැවක් ලබන මාසයේ ලංකාවට

ඒක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මූල්‍යාධාර යටතේ මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් ලබන මාසයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතව තිබේ.
මෙම මඩ පොහොර යල කන්නයේ වී වගා කරන ගොවීන්ට නොමිලේ ලබාදීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ දිස්ත්‍රික්ක කිහිපයක පෙබරවාරි මස අවසන් වන විට ගොවිතැන ආරම්භ කරන බවත් දැනට පෞද්ගලික අංශය සතු මඩ පොහොර මෙට්‍රික් ටොන් 3500 ක් රජයේ මුදල් වැය කර මිලදී ගෙන ගොවීන්ට නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
245 Views
Comments