මගුල් ගෙදර ගමන අවමංගල්‍යයක් වෙයි - කාරය දුම්රියේ ගැටී දැරියක් මරුට තවත් 5ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

මගුල් ගෙදර ගමන අවමංගල්‍යයක් වෙයි - කාරය දුම්රියේ ගැටී දැරියක් මරුට තවත් 5ක් රෝහලට

මගුල් ගෙදර ගමන අවමංගල්‍යයක් වෙයි - කාරය දුම්රියේ ගැටී දැරියක් මරුට තවත් 5ක් රෝහලට

ගාල්ල, මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරින් දැරියක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

 

මඟු‍ල්ගෙදරක යන පිරිසක් රැගත් මෙම මෝටර් රථයේ අනතුරු සිදුවන අවස්ථාවේ වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ගමන් කර ඇතැයිද පොලිසිය කියයි.

views

313 Views

Comments

arrow-up