JAN
05
දෙල්කඳ පොළේදී ගත්තු ටිකට් එක මට ඇදුනා..! – සුසිල් ප්‍රේමජයන්ත

ජනාධිපතිවරයා විසින් තමාව රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමින්.
එදා දෙල්කඳ පොළේදී ගත් ලොතරැයිය තමාට ඇදුණු බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් ඔහු පවසන්නේ.
707 Views
Comments