DEC
29
විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවයි

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා අදාළ ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට තීරණය කර තිබේ.
මෙම තීරණය හෙට සිට ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල වෙත වැඩිදුර උපදෙස් ලබා දී ඇත.
695 Views
Comments