කිරි පිටි ගන්න ඩොලර් නෑ - හිඟය තව මාස දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

කිරි පිටි ගන්න ඩොලර් නෑ - හිඟය තව මාස දෙකක්

කිරි පිටි ගන්න ඩොලර් නෑ - හිඟය තව මාස දෙකක්

කිරිපිටි මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිකමින් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම කිරිපිටි හිඟයට ප්‍රධාන හේතුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑමද කිරි පිටි හිඟයට හේතුවක් වී ඇති බවයි.

 

පවතින කිරිපිටි හිඟය තව මාස දෙකක් පමණ පවතිනු ඇති බවත් ඒ මහතා පවසයි.

 

views

741 Views

Comments

arrow-up