වෙළෙඳපොළේ දියර කිරිත් හිඟවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

වෙළෙඳපොළේ දියර කිරිත් හිඟවෙයි

වෙළෙඳපොළේ දියර කිරිත් හිඟවෙයි

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

 

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,එම බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බවයි.

 

 

කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම මණ්ඩලය පැවසීය.

views

675 Views

Comments

arrow-up