චීන ජනපති ලක්වාසීන් අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

චීන ජනපති ලක්වාසීන් අමතයි

චීන ජනපති ලක්වාසීන් අමතයි

චීන ජනපති ෂී ජින්පින් මහතා විසින් ශ්‍රී ලාංකික ජනතාවටත්, මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එළැඹෙන නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කර ඇත.

 

 

චීන ජනපතිවරයාගේ නව වසර වෙනුවෙන් වූ සුබ පැතුම් පණිවිඩය මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇත.

 

 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් චීන ජනාධිපතිවරයා මෙලෙස නව අවුරුදු සුබ පැතුම් එක් කළ බවයි.

views

936 Views

Comments

arrow-up