DEC
31
හදිසියේම කොළඹ ආරක්ෂාව තර කෙරේ

වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සහ පාකිස්තානයේ ණය ඉල්ලා තිබේ.
ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වාර්තා කරන්නේ දැනටමත් අදාළ රටවල වෙලද අමාත්‍යවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ලූනු, අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ මිලට ගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලිනි.
රට තුළ සාගතයක් ඉදිරියේදී ඇති වනු ඇති බවට විවිධ පාර්ශව වලින් අනතුරු අඟවා ඇත.
717 Views
Comments