ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ට ජපානයේදී සම්මානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ට ජපානයේදී සම්මානයක්

ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ට ජපානයේදී සම්මානයක්

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ විහඟ ප්‍රේමය චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයක් දිනා ගෙන තිබෙනවා.

ඒ සුප්‍රසිද්ධ සිනමා උළෙලක් වන තිස්පස්වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීයි.

මෙහිදී රටවල් 12ක චිත්‍රපට පහළොවක් අතුරින් Best Artistic Contribution සම්මානය මෙම චිත්‍රපටය සඳහා හිමි වී තිබෙනවා.

views

205 Views

Comments

arrow-up