ඉවතලන ලොතරැයි පතින් සෑදූ පිරිත් මණ්ඩපය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ඉවතලන ලොතරැයි පතින් සෑදූ පිරිත් මණ්ඩපය

ඉවතලන ලොතරැයි පතින් සෑදූ පිරිත් මණ්ඩපය

ඉවතලන ලොතරැයිපත් භාවිතා කර සෑදූ පිරිත් මණ්ඩපයක් පිළිබඳ පුවතක් වැලිගම ඉබ්බාවල විහාරස්ථානයෙන් වාර්තා වනවා.

අද(28) දිනට යෙදී ඇති කඨින චීවර පිංකම වෙනුවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා හා එහි දහම් පාසල් දරුවන් එක්ව මෙම නිර්මාණය කර තිබෙනවා.

මේ සඳහා ලොතරැයිපත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර පිරිත් මණ්ඩපය සෑදීමට මාස 10ක පමණ කාලයක් වැය වී තිබෙනවා. 

views

277 Views

Comments

arrow-up