OCT
28
පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
අනුව අද(28) රාත්‍රී දහයේ සිට හෙට උදෑසන දහය දක්වා මෙලෙස සැපයුම අත් හිටුවීමට නියමිතයි.
කොළඹ 2,3,4,5,7,8 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනවා.
196 Views
Comments