OCT
28
නුවරඑළිය ජනාධිපති මන්දිරයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

නුවරඑළිය ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 160 ක් ද හමු වූ බවයි නුවරඑළිය පොලිස් ස්ථානය ප්‍රකාශ කර සිටියේ.
අදාළ සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.
258 Views
Comments