ඇඟලුම් උපාංගවලට තීරුබදු සහන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඇඟලුම් උපාංගවලට තීරුබදු සහන

ඇඟලුම් උපාංගවලට තීරුබදු සහන

අද (02) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව දේශිය ඇඟලුම් නිෂ්පාදනවලට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දෙනු ඇත.

 

මීට අමතරව, අමාත්‍ය මණ්ඩලය විසින් නිල මාර්ග ඔස්සේ විදෙස් මුදල් එවා ඇති සංක්‍රමණික සේවකයන්ට විදුලි වාහන මිල දී ගැනීමේදී අමතර සහන දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබා දී ඇත. 

views

320 Views

Comments

arrow-up