ඉන්ධන පෝලිමේ දී තවත් මරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ඉන්ධන පෝලිමේ දී තවත් මරණයක්

ඉන්ධන පෝලිමේ දී තවත් මරණයක්

අද (26) අලුයම ඉන්ධන පිරවුම්හලක මෝටර් රථයක රැඳී සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

 

මාතලේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබේ.

 

අදාළ පුද්ගලයා සිය මෝටර් රථය තුළ සිට ඇති අතර ඔහුගේ මෝටර් රථය හදිසියේ ඉදිරිපස තිබූ රථයේ ගැටී ඇත.

 

ඒ පිළිබඳ කළ සෝදිසියකදී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී ඇත.

views

273 Views

Comments

arrow-up