JUL
26
ගුවන් යානයක දුන් ආහාරයක සර්ප හිසක්

තුර්කි ගුවන් සමාගමකට අයත් යානයකදී ලබා දුන් ආහාරයක සර්ප හිසක් හමු වී ඇත.
ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනය කරමින් සිටින විටදී එළවළු අතර තිබී මෙම සර්ප හිස හමු වී ඇති බව කාර්යමණ්ඩල සාමාජිකයෙක් පවසා ඇත.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය දිනක තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කළ ගුවන් යානයකින් ය.
428 Views
Comments