MAR
19
සපුගස්කන්ද නැවත වරක් වසා දැමේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ.
සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත් එම සංස්ථාව ප්‍රකාශ කරනවා.
597 Views
Comments