අදත් පැය හතරකට ආසන්නව විදුලිය කපයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

අදත් පැය හතරකට ආසන්නව විදුලිය කපයි

අදත් පැය හතරකට ආසන්නව විදුලිය කපයි

අද දිනයේත් පැය 03 යි විනාඩි 45 ක උපරිම කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

 

 

ඒ අනුව අද දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් පැයක කාලයක්ද පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ද විදුළිය කපා හැරෙනු ඇති.

 

 

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, J, කේ , එල් කලාප සදහා විදුළිය කපා හැරෙන්නේ අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ලෙසයි.

views

611 Views

Comments

arrow-up