සජබ කාන්තාවෝ පිරිසක් ජනපති සිටින මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

සජබ කාන්තාවෝ පිරිසක් ජනපති සිටින මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි - (PHOTOS)

සජබ කාන්තාවෝ පිරිසක් ජනපති සිටින මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි - (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට කාන්තාවන් පිරිසක් අද විරෝධතාවක නිරත වී තිබුණා.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නායකත්වයෙන් යුත් සමගි වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා.

 

ලංකාවේ ඉහළ යන ජීවන වියදම පිළිබඳ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව එම පිරිස මෙම විරෝධතාව දියත් කර තිබෙනවා.

 

කෙසේ නමුත් එම අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ රැඳී නොසිටි බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

views

822 Views

Comments

arrow-up