ශ්‍රීලනිපය පොහොට්ටුව අතහරී?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ශ්‍රීලනිපය පොහොට්ටුව අතහරී?

ශ්‍රීලනිපය පොහොට්ටුව අතහරී?

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තරග නොකිරීමට නිදහස් පක්ෂ සංවිධායක හමුවේ දී යෝජනා වී තිබෙනවා.

 

ඊට අදාළ අවසාන තීන්දුව විධායක සහ මධ්‍යම කාරක සභාවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

පසුගියදා ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එම ධූරවලින් ඉවත් කිරීම ද නිදහස් පක්ෂයේ විවේචනයට ලක්ව තිබෙනවා. ඔවුන් පවසන්නේ ආණ්ඩුවට පක්ෂපාතී වුවද රටේ සැබෑ අර්බුදකාරී තත්ත්වය ජනතාවට පැවසීමේ වරදක් නොමැති බවයි.

views

771 Views

Comments

arrow-up