MAR
12
ජංගම දුරකථන සහ උපාංගවල මිලත් 30% කින් ඉහළට

ඉදිරියේදී ජංගම දුරකථනවල සහ උපාංග වල මිල සියයට 30 කින් පමණ ඉහළ දමන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සමිත් සෙනරත් ප්‍රකාශ කළේ මිල පරාසයන් ඉදිරියේදී තම සංගමය අයත් වෙබ් අඩවියට මුදා හැරීමට කටයුතු කරන බවයි.
ඩොලරයේ සිදු වූ වෙනස්කම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
589 Views
Comments