යකඩ මිලත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

යකඩ මිලත් ඉහලට

යකඩ මිලත් ඉහලට

ඇමෙරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට මෙරට වෙළෙඳ පොලේ යකඩ මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

 

මේ වන විට යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල රුපියල් ලක්ෂ තුන ඉක්මවා වාර්තාවේ.

 

මීට වසරකට පමණ පෙර යකඩ මෙටි‍්‍රක් ටොන් එකක මිල පැවතියේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වැනි මිලකටයි.

views

690 Views

Comments

arrow-up