2020 උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

2020 උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම්

2020 උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම්

2020 අපොස උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (03) මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහරින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

 

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 40,000ක් පමණ සුදුසුකම් ලබා ඇති බවයි.

 

නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තවත් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනු ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

views

790 Views

Comments

arrow-up