පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

 

සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ද කේක් කිලෝවක් ලබන සඳුදා සිට රුපියල් 100 කින් ද ඉහළ දමන බවත් එම සංගමය පවසයි.

views

715 Views

Comments

arrow-up