AUG
17
ඕස්ට්‍රේලියාවේ අගුලු දැමීමෙන් ආසාදිතයින් පාලනය වෙලා

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ පවසා සිටියේ එරට බෙල්බර්න් නුවර රාත්‍රී ඇඳිරිනීතිය නැවත ක්‍රියාත්මක කර දැඩි අගුලු දැමීමක් දීර්ඝව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එරට කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය පාලනය වී ඇති බවයි.
සැප්තැම්බර් 2 වන දින දක්වා එම අගුලු දැමීම දීර්ඝ කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ සඳුදා දිනයේදී පමණක් ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වී ඇත.
777 Views
Comments