ආහාර හිඟයක අවදානමක් ගැන සමීක්ෂණයකින් හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

ආහාර හිඟයක අවදානමක් ගැන සමීක්ෂණයකින් හෙළිවේ

ආහාර හිඟයක අවදානමක් ගැන සමීක්ෂණයකින් හෙළිවේ

ලබන වසරේදී ආහාර ද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළ යමින් රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව දිවයින පුරා සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

 

කෘෂි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් එළඹෙන මාර්තු මාසය වන විට සහල් කිලෝවක මිල රු.200ක් දක්වා ඉහළ යා හැකි බවයි.

 

මේ වන විටත් වෙළඳපොලේ වෙළඳපොළේ කිරිපිටි ගෑස් භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් පවතිනවා.

views

1430 Views

Comments

arrow-up