රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට දීම පිළිබඳව දුමින්ද නොසතුටින්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට දීම පිළිබඳව දුමින්ද නොසතුටින්

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට දීම පිළිබඳව දුමින්ද නොසතුටින්

රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට පැවරීමෙන් ආණ්ඩුවට වගකීමෙන් මිදිය නොහැකි බව රාජ්‍ය අමාත දුමින්ද දිසානායක මහතා පවසනවා.

 

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය.

 

මේ අතර ප්‍රදේශ රැසක ගොවීන් තමන්ට ලැබෙන කාබනික දියර පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

 

ඒ ඒවායෙන් අධික දුර්ගන්ධයක් වහනය වීම සහ වගාවන්ට සත්ව උවදුරු පැමිණීම හේතුවෙනි.

views

759 Views

Comments

arrow-up