DEC
12
නොරොච්චෝලේ ලෙඩේ හින්දා දෙදිනක් විදුලිය කැපෙයිද මන්දා

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හට ගෙන ඇති දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තව දින දෙකක් පමණ ගත වෙනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසයි
ඒ අනුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30ක විදුලිය කප්පාදුව අනිද්දා දිනය වෙන තෙක් අවම ක්‍රියාත්මක විය හැකි බවද එම අමාත්‍යංශ උසස් නිළධාරියෙක් සදහන් කළේය
817 Views
Comments