ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1900ක ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1900ක ණයක්

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1900ක ණයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයේදී ඩොලර් මිලියන 1900ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකිවූ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

 

එහිදී ණයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක්ද ඉන්දියාවෙන් ලබාදීමට එකඟ වී ඇතැයි කී මන්ත්‍රීවරයා රටේ ජනතාව කිසිදු විටෙක බඩගින්නේ නොතබන බවද ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළ බවත් පවසා සිටියේය.

views

763 Views

Comments

arrow-up