DEC
19
ව්‍යාජ රන් කාසි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ රන් කාසි 960ක් ළඟ තබාගෙන සිටි තරුණයෙකු සැකපිට කුරුවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රන් කාසි තොගය රුපියල් ලක්ෂ 60ක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 19 ක පුද්ගලයෙකු වන අතර තවත් සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
819 Views
Comments