දියර කිරිත් ගණන් උස්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

දියර කිරිත් ගණන් උස්සයි

දියර කිරිත් ගණන් උස්සයි

දියර කිරි ලීටරයක මිල රු.40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන ඇත.

 

මීට සති තුනකට පෙර රුපියල් 260ක්ව පැවැති දියර කිරි ලීටරයක් මේ වනවිට රුපියල් 300ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දියර කිරි මිල ඉහළ යෑමත් සමඟ ඉල්ලු‍ම පහත වැටෙමින් තිබෙන බවත් වෙළෙන්දන් පවසයි.

 

දියර කිරි පරිභෝජනය දිරිගැන්විය යුතු බවට රජය ප්‍රකාශ කළත් මිල ඉහළ යෑම නිසා තව දුරටත් ජනතාව දියර කිරිවලින් ඈත්වන බව පාරිභෝගිකයින් පවසයි.

views

698 Views

Comments

arrow-up