OCT
05
එන්නත් කාඩ් එක නැත්නම් හොටෙල් ගිහින් ඉවරයි

එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලයන් හට විවාහ උත්සව ශාලා සදහා ඇතුලුවීමට අවසර හිමි නොවේ.
කොවිඩ් 19 වෛරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලු සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කරනවා.
776 Views
Comments